මිලේනියම් ගිවිසුම නවතා දමා නෑ

මිලේනියම් ගිවිසුම නවතා දමා නෑ… අත්සන් කර ක‍්‍රියාත්මක කරනවා..

ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජනා වී ඇති මිලේකියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අකුලා ගත්තේ නැතැයි ඇමති දයා ගමගේ මහතා සඳහන් කළේය.
එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා අනුමත කරවා ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඉන්පසු ගිවිසුම ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ අළුත්කඩේ උසාවිය ඉදිරියේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Post a Comment

0 Comments